MCC ගිවිසුමට නීතිපති අනුමැතිය ලැබී ඇති බවට පළවන වාර්තා නීතිපති දප්පුලද ලිවේරා මහතා ප්‍රතික්ෂේප කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
MCC ගිවිසුම පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යනය කරමින් සිටින බවද නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.